සුහද මාරු .com රාජ්‍ය හා පුද්ගලික අංශයේ සුහද ස්ථාන මාරුවීම් සදහාම සැකසූ ලංකාවේ ප්‍රථම හා එකම වෙබ් අඩවිය වේ. ප්‍රථමයෙන් ඔබ අප කෙරේ තැබූ  විශ්වාසය පිළිබඳව අපගේ ස්තූතිය  පුද කරමු . ඔබ රාජ්‍ය සේවයේ  කුමන රැකියාවක් දැරුවත් ඔබගේ සුහද මාරුවීම් ප්‍රශ්නයෙහි වගකීම අප ආයතනය 100 % සාර්ථක වීමේ සම්භාවිතාවක් සහිතව භාරගනු ලැබේ .
                              සෞඛ්‍ය සේවය සඳහා පමණක් මීට වසර කිහිපයකට ප්‍රථමයෙන් ආරම්භ වූ අපගේ වෙබ් අඩවිය රාජ්‍ය සේවයෙහි  අනෙකුත් අභිමානවත් අංශ සඳහාද  තම සේවා දායකත්වය ලබාදීමට ඉදිරිපත් වීඇති  බව සතුටින් දන්වා සිටිමු . 

ආයුබෝවන් !
Teachers transfer
Other catagories

Loading......



Related Links


Related Links
Latest news
wish you a happy new year
     Copyright © suhadamaaru.com. 2013-2014
                         All Rights Reserved.

ENGLISH  |  TAMIL
Please  Select  your  category
Nursing Transfers
තාක්‍ෂණික ගැටළුවක් නිසා අප අඩවිය දින කිහිපයක්  යාවත්කාලීන (update) කිරීමට නොහැකි විය . ඔබට සිදු වූ අපහසුතාවයට අපගේ කනගාටුව. නව යාවත්කාලීන කිරීම  Latest update 2013 / 5/ 16