ඔබ සම්බන්ධ විය යුතු ආකාරය 
                                    එය ඉතා පහසුය
                              
1  . සුහදමාරු .com  වෙබ් අඩවියට පිවිසෙන්න  . තමා නියුක්ත රැකියාව තෝරා ගන්න 
2.   වෙබ් අඩවියේ තොරතුරු කියවා බලා සුදුසු අනුප්‍රාප්තිකයා සොයා ගන්න.
3 .  ඔහුට හෝ ඇයට එසැනින් පෞද්ගලිකව කතා කරන්න . 

         මේ සඳහා ඔබට වය වන්නේ  රුපියල් 1000  ක් පමණි . ඔබගේ සුහද මාරුව සාර්ථක වන තුරුම අපගේ සේවය ලබා දෙනු ලැබේ .සියලු සාමාජික රාජ්‍ය සේවා ඔබ  සඳහා ම විශේෂ වූ  රහස් අංකයක් ලබා දේ . එමගින් වෙබ් අඩවියෙහි පලවී ඇති  සියලුම පාසල්  , රෝහල්  හා රාජ්‍ය ආයතන ආශ්‍රීත සුහද මාරු වල  සියලු තොරතුරු,  උදා - දුරකථන අංක  ඔබට අප වෙබ් අඩවියේ සිටම බලා ගත හැක . 


         අපගේ සේවාවන් සහ නව සේවා ගාස්තු
 
මුළු අය කිරීම රු 1000 / =  පමණකි. සුහද මාරුව සාර්ථක වූ පසුද කිසිදු ගාස්තුවක් අය නොකෙරේ .
ඔබගේ සුහද මාරුවීම සාර්ථක වන තුරුම ඔබගේ අදාළ තොරතුරු වෙබ් අඩවියේ පළ කරනු ලැබේ .සිය ගණනක් වූ සුහද මාරු තොරතුරු සමුදායක් එති බැවින් දීර්ඝ කාලයක්ඔබ බලාගෙන සිටීමට අවශ්‍ය නොවේ. මෙහි විශේෂම කරුණ වන්නේ සේවා ස්ථාන 3 අතර සිදුවන මාරුවීම්  (තුන් මාරු )පහසුවෙන් සිදු කර ගැනීමට  හැකියාව වේ. මෙය අප සාමාජිකත්වයට පමණක් හිමිවන අමතර අවස්ථාවකි . අවශ්‍ය නම්  ඔබට ගැලපෙන  පාසල් හෝ  රෝහල් ඔබට පෞද්ගලිකව SMS මාර්ගයෙන් ස්වයන්ක්‍රීයව දැන්වීමේ ක්‍රමවේදයක් ද අප සතු වේ. *

 
                     අපගේ සේවාවන් තවත් පුළුල් කරමින් එළබෙන 2013 වසරේ දී  විශ්ව විද්‍යාල සිසුන් හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  සිසුන් සඳහා ද  සේවය ලබා දීමට  සියලු කටුතු සම්පාදනය කර ඇත .  දිනපතා පුවත්පත් බලමින් , දැන්වීම් පුවරු පුරා  සුහද මාරුවීම් සෙවූ කාලය අවසන්. 
තවත් ප්‍රමාද වන්නේ කුමකටද ? අදම ඔබගේ සුහද මාරුවීම් ප්‍රශ්නය අපට භාර දෙන්න . 99.9  % සාර්ථකවීමේ සම්භාවිතාවක් සහිතව අප සේවක මණ්ඩලය  එය භාරගනු ලැබේ.   සැලකියයුතු පිරිසක් දිනපතාම පාහේ අප සේවයෙන් ස්තුති පූර්වකව සමුගන්නා අතර, නිතරම ඊට වඩා වැඩි පිරිසක් සේවය පතාගෙන අළුතින් එක්වන නිසා ගැලපෙන යෝජනා නිතර නිතර අළුතින් හඳුනා දීමට අපට පහසු වී ඇත්තෙමු.


                                     වසර 3කට වඩා ක්ෂේත්‍රයේ පළපුරුද්ද හා  ලංකාවේ ගුරු හා හෙද හෙදියන්  සඳහාම විශේෂයෙන්ම සකසූ එකම  වෙබ් අඩවිය වීම නිසා සිය ගණනක් වූ සාමාජික පිරිසක් මෙම  වසරේදී අප සේවය ලබා ඇත. තවද   නොබෝ දිනකින් ඔබගේ ගුරු විවේකාගාරයට හෝ පාසලට අප වෙබ් අඩවිය සම්බන්ධ පොත් පිංචක් හෝ විස්තර පත්‍රිකාවක් එවීමට කටයුතු කරන්නෙමු . අප සේවාව සහ දිවයින පුරා සිටින අපගේ නියෝජිතයන් පිලිබදව එහි සඳහන් වනු ඇත. 

සැලකිය යුතු ය -  1. සාමාජිකයන් , ඔබගේ සේවා අවශ්‍යතාවය සාර්ථක වූ පසු එය අපවෙත හැකි ඉක්මනින්  දන්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු

2. මෙම  වෙබ් අඩවියෙහි අක්ෂර සිංහල යුනිකෝඩ් තාක්ෂණය මත පදනම්ව සකස්වී තිබේ . මේ නිසා සමහර පැරණි  පරිඝනක හෝ මෙහෙයුම් පද්ධතිවලදී අක්ෂර අපැහැදිලිතා ඇති විය හැක  . ඒ සම්බන්ධව අපගේ කණගාටුව ප්‍රකාශ කරන්නෙමු . www.සුහදමාරු.com තාක්ෂණික අංශය.
මුල් පිටුව  |  අප ගැන | චක්‍රලේඛ  | නියෝජිතයන් | නිතර අසන පැන | අප අමතන්න  | 
copyright © suhadamaaru.com
          All Rights Reserved.
Government service. Teachers , Nurse , Nurses , Nursing Officer ,sri lanka mutual transfer mutual transfer in sri lanka. nursing , Annual transfer. Teacher teaching transfer annual teachers transfer , Annual teaching transfer transfer sri lanka, forex trading sri lanka ,bank loan sri lanka, Government service. Teachers , Nurse , Nurses , Nursing Officer ,sri lanka mutual transfer mutual transfer in sri lanka. nursing , Annual transfer. Teacher teaching transfer annual teachers transfer , Annual teaching transfer transfer sri lanka, forex trading sri lanka ,bank loan sri lanka,Government service. Teachers , Nurse , Nurses , Nursing Officer ,sri lanka mutual transfer mutual transfer in sri lanka. nursing , Annual transfer. Teacher teaching transfer annual teachers transfer , Annual teaching transfer transfer sri lanka, forex trading sri lanka ,bank loan sri lanka,Government service. Teachers , Nurse , Nurses , Nursing Officer ,sri lanka mutual transfer mutual transfer in sri lanka. nursing , Annual transfer. Teacher teaching transfer annual teachers transfer , Annual teaching transfer transfer sri lanka, forex trading sri lanka ,bank loan sri lanka,Government service. Teachers , Nurse , Nurses , Nursing Officer ,sri lanka mutual transfer mutual transfer in sri lanka. nursing , Annual transfer. Teacher teaching transfer annual teachers transfer , Annual teaching transfer transfer sri lanka, forex trading sri lanka ,bank loan sri lanka,